කළම්බු ස්ටාර් ට ජය

92

ශ්‍රීලංකා ප්‍රිමියර් තරගාවලියේ ඊයේ පැවති තෙවැනි තරගයේදී කළම්බු ස්ටාර් කණ්ඩායමට කඩුලු 05ක ජය හිමි විය.පළමුව පන්දුවට පහර දුන් ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායම පන්දුවාර විස්ස තුළ කඩුලු 08 ක් දැවී ලකුණු 116ක් රැස් කර ගැනීමට සමත් විය.ඊට පිලිතුරු ලෙස කලම්බු ස්ටාර් පිළ පන්දු වාර 17.3කදී කඩුලු 06ක් දැවී ලකුණු 177ක් ලබා සිය ජය තහවුරු කර ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment