කළුතර ඉන්ධන පෝළිමට තණකොළ කපන මැෂිනුත් එයි

55

ඊයේ (15 දා) කළුතර අයි.ඕ.සී. ඉන්ධන පළට ඉන්ධන ලැබීමත් සමග ඒ අසල දිගු පෝලිම් දක්නට ලැබුණි.

ඒ අතර තණකොළ කපන මැෂිමෙන් තම ජීවිකාව සරි කරගත් පිරිසද ඒ අතර විය. ඔවුන් වෙනුවෙන් වෙනම පෝළිමක් සකසා තෙල් ලබාදීමට ආරක්ෂක අංශ කටයුතු කරන ලදී. ජෙනරේටර්ද එම පෝළිමේ දක්නට ලැබුණි.

චන්දන පෙරේරා – ගල්පාත

advertistmentadvertistment
advertistmentadvertistment