කළුතර ටියුෂන් ගුරු යළි රිමාන්ඩ්

227


උපකාරක පන්ති පැමිණි ශිෂ්‍යාවන් 16ක් අපහරණයට ලක් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගතකළ කළුතර ප්‍රදේශයේ උපකාරක පංති ගුරුවරයා අද යළි කළුතර අධිකරණය වෙත ඉදිරිපත් කළ පසු මෙම මස 16 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment