කළුතර සිසුවිය අවන්හලට රැගෙන ගිය විවාහකයාගේ බිරිඳගෙන් ප්‍රශ්න කරයි

12289

කළුතර නගරයේ පස්මහල් අවන්හලට, මියගිය පාසල් සිසුවිය කැඳවාගෙන පැමිණි සැකකරුගේ දෙවැනි බිරිඳගෙන් කළුතර පොලිසිය ඊයේ (08 දා) ප්‍රශ්න කර ඇත.

සැකකරුගේ අතේ නිතර මුදල් ගැවසුණු අතර සිද්ධියෙන් පසු ඔහු ගැන කිසිදු තොරතුරක් දැනගැනීමට නැතැයි ඇය පොලිසියට සඳහන් කර තිබේ.

මේ අතර මියගිය සිසුවියගේ ඉල්ලීමට ඇයට සිය හැඳුනුම්පත ලබාදුන් යෙහෙළියගෙන් ද පොලිසිය ඊයේ ප්‍රශ්න කර ඇත.

තමාගේ හැඳුනුම්පත ඉල්ලූ පලියට ලබාදුන්නේ ඇයි දැයි විමසා සිටි අවස්ථාවේ ඇයගෙන් පිළිතුරක් ලැබී නැත.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment