කළුබෝවිල රොහලේ තදබදය අවසන්-චන්න ජයසුමන

439

කළුබෝවිල රොහලේ පැවැති කොවිඩ් ආසාදිතයින්ගේ තදබදය මේ වන විට අවසන්ව ඇතැයි රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා නියා සිටී.
එම තදබදය තාවකාලික එකක් බවත් අලුතින් තවත් වාට්ටු දෙකක් එම රෝහලේ ඇති කලබවත් හෙතෙම කීය.
ඒ අනුව මේ වන විට ක්‍රමයෙන් එම රෝහලේ තදබදය අවසන් වූ බවද ඇමැතිවරයා වැඩිදුරටත් පැයසීය.

advertistmentadvertistment
advertistmentadvertistment