කළු කොටි චිත‍්‍රපට හැදූ හාදයාත් ශී‍්‍ර ලංකාවට විරවන්න ජිනීවා යයි

379

කළු කොටි බෝම්බකාරියක් පිළිබඳව චිත‍්‍රපටයක් නිපදවූ නෝර්වේ හි ඉයන් බියන්ස්ටම් නමැති චිත‍්‍රපට අධ්‍යක්ෂවරිය ද මෙවර පැවැත්වෙන 49 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ශී‍්‍ර ලංකාවට එරෙහිව පිටු 6ක වාර්තාවක් ඉදිරිපත් කර ඇත.

මානව හිමිකම් කි‍්‍රයාකාරීන්ව රජය සිරගත කර මිනීමරුවන්ට සමාව දෙන බවට ඇය සිය වාර්තාවෙන් චෝදනා කර තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment