කළු සහ කුඩා ගංගා පිටාර මට්ටමේ..

124


කළු සහ කුඩා ගංගාවන්හි ජලමට්ටම ඉහළ ගොස් ඇති නිසා සුළු ගං වතුර තත්ත්වයක් මතුවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තුමේන්තුව පවසයි.එනිසා පහත් බිම් වල සිටින ජනතාව අවධානයෙන් පසුවන ලෙස දැනුම් දෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment