ක්‍රිකට් මැච් බලන ටිකට් එකට වටිනාකමක්

433


ශ්‍රී ලංකාව සහ ඔස්ටේ්‍රලියාව අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශපත් අලෙවියෙන් ලැබෙන ආදායම රටෙහි වර්තමානයේ පවතින ආර්ථික අර්බුදයෙන් පෙලෙන ජනතාවගේ සුභ සාධන කටයුතු සඳහා යෙදවීමට ක්‍රීඩා අමාත්‍යංශයට ලබාදෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.විස්සයි විස්ස තරග 03ක් එක්දින තරග 05ක් සහ ටෙස් තරග 02ක් මෙම තරගාවලියට ඇතුළත්ය.

advertistmentadvertistment
advertistmentadvertistment