ක්‍රොඒෂියාවට තෙවැනි ස්ථානය

193

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තෙවැනි ස්ථානය සදහා මොරොක්කෝව සහ ක්‍රොඒෂියාව අතර ඊයේ රාත්‍රියේ පැවති තරගයේ දී ගෝල 2-1ක් ලෙස ලබා තෙවැනි ස්ථානය දිනා ගැනීමට ක්‍රොඒෂියාව සමත් විය. ඒ අනුව අප්‍රිකානු රටක් ලෝක කුසලාන පාපන්දු තරගාවලියකදී ලබා ගත් ඉහළම ස්ථාන ලෙසට ලෙසට මෙය සටහන්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment