කාදිනල්තුමාත් වීදි බසියි

197

පාගමනක් හා නිහඬ විරෝධතාවක්රටේ පවතින අර්බුදවලට වහා විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා කොළඹ අගරදගුරු මැදුර මගින් සංවිධානය කරන ලද නිහ`ඩ විරෝධතාවක් සහ පා ගමනක් ඊයේ (05දා) පෙරවරුවේ පැවැත්විණි.

කාදිනල්තුමාත් වීදි බසියි

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මෙම විරෝධතාවට සහභාගී වූවෝ බොරැල්ල මංසන්ධිය දක්වා පාගමනේ යෙදී පසුව අගරදගුරු මැදුර ඉදිරිපිට නිහ`ඩ විරෝධතාවයේ නිරත වූහ.

මෙම විරෝධතාවයට සහායක රදගුරුවරුන් වන ඇන්ටන් රංජිත්, මැක්ස්වල් සිල්වා, ඇතුළු පියතුමන්ලාද කන්‍යා සොහොයුරියෝද විශාල පිරිසක් එක්ව සිටියහ.

ඡායාරූප – සමන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment