කාදිනල් හිමියෝත් පුංචි ඡන්දය ඉල්ලති

289


ලබන වසරේ මාර්තු හෝ අප්‍රේල් මාසය වන විට පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස තමා ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ දේවමෙහෙයක් අතරතුර සඳහන් කළහ.එවිට ජනතා මතය හදුනාගත හැකි යැයි උන්වහන්සේ පැවසූහ.මේ වන විට දේශපාලන පක්ෂ එකිනෙකාට චෝදනා කරගනිමින් රටේ ජනතාවගේ ප්‍රශ්න මගහරින බවත් කාදිනල් හිමියෝ මෙහිදී පැවසූහ.

advertistmentadvertistment
advertistmentadvertistment