කාදිනල් හිමියෝ බැචලේ හමුවෙති

363


මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් අද එක්සත්ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය හමුවිය.ජිනීවා නුවර මානව හිමිකම් කාර්යාලයේදී මෙම හමුව සිදුවූ බව කොළඹ බිෂොප් මැදුර පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment