කාදිනල් හිමි ජගත් අධිකරණයට යන්න සැරසේ

577

අද අළුයම කොටුව ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සිටි අරගල කරුවන්ට පහරදී ඉවත් කිරීමට ආරක්ෂක හමුදාව සහ පොලීසිය ක්‍රියා කිරීමට එරෙහිව තමා ජාත්‍යන්තර අධිකරණ සහ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ පවසති.

advertistmentadvertistment
advertistmentadvertistment