කාදිනල් හිමි නිදහස් උළෙලට නොයයි

314


බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේදී අත් බෝම්බයක් හමුවීමේ සිද්ධියට අදාල පොලිස් පරීක්ෂණ නිසි ලෙස සිදුනොවී යැයි චෝදනාකරමින් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමා හෙට පැවැත්වෙන නිදහස් දින උළෙලට සහභාගී නොවීමට තීරණය කර ඇත. නිදහස් උළෙලට සහභාගීවීමට කාදිනල්තුමාට මේවන විට රජය ආරාධනාකර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment