කාන්තාවකගේ උදරයේ තිබූ කිලෝ තුනහමාරක ප්ලීහාව විස්මිත සැත්කමකින් එළියට

346

හැටපස් වියැති කාන්තාවකගේ උදරය තුළ කැරකී ගොස් රුධිර සංසරණය පවා අවහිරව තිබූ කිලෝ තුනහමාරක් බරැුති ප්ලීහාව, විස්කම් ශල්‍යකර්මයක් කර එළියට ගෙන ඇයගේ ජීවිතය බේරාගත් බව කෑගල්ල මහ රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ ආනන්ද ජයවර්ධන මහතා විශේෂ ප‍්‍රකාශයක් කරමින් පැවසීය.

කාන්තාවකගේ උදරයේ තිබූ කිලෝ තුනහමාරක  ප්ලීහාව විස්මිත සැත්කමකින් එළියට

මෙම කාන්තාව දරුවන් හතරදෙනකුගේ මවකි. ඇය පදිංචිව සිටින්නේ කෑගල්ල කෙසෙල්වත්ත ප‍්‍රදේශයේය.

කෑගල්ල – එම් .බී. පහලවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment