කාන්තාවකට ඇන්න එලුවා තෙවසරක් හිරේ

842

කාන්තාවකට අංවලින් ඇන මරුමුවට පත් කිරීමේ සිද්ධියක් මත අප්‍රිකානු අධිකරණය එළුවකුට වසර 3ක සිර දඬුවමක් නියම කර ඇත. පාර හරහා මාරුවන අවස්ථාවේ පිටුපසින් පැමිණි එළුවා ඇයට අංවලින් ඇන තිබේ.අදු චාපින් නමැති කාන්තාවගේ හිසට මුලින්ම ඇන ඇති එළුවා පසුව පපුවට ඇන ඇත.පුද්ගලයන් රැසක්ම එළුවාට එරෙහිව සාක්කි දී තිබේ.

කීර්ති වර්ණකුලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment