කාන්තාවගේ මරණය නිසා ඉරානය ගිනි ගනියි

342

විරෝධතාකරුවෝ 76ක් මරුට – 1200 ක් අත්අඩංගුවට – හිජාබ් පුළුස්සා දමති

 ඉරානයේ මාෂා අමිනි නමැති කුර්දි කාන්තාවගේ  මරණය නිසා ඉරානයේ දින 11 ක් තිස්සේ පවතින කලබල නතර වී නැත. විරෝධතාකරුවන්ට වෙඩි තැබීමෙන් 76 ක් මියගොස් ඇත. 1200 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

 ඉරාන කාන්තාවෝ දහස් ගණනක් හිජාබ් ඇඳුම ප්‍රසිද්ධියේ පුළුස්සා දමා තිබේ. විරෝධතාකරුවෝ ඉරාන ජනපතිට මරණයයයි දක්වමින් හඬනඟන බවට බටහිර මාධ්‍ය කියා සිටියි.

advertistmentadvertistment
advertistmentadvertistment