කාන්තා මළ සිරුරු දෙකක් හමුවේ

445

අභිරහස් ලෙස මියගොස් සිටි කාන්තාවන් දෙදෙනෙකුගේ මළ සිරුරු ඇල්පිටිය ප්‍රදේශයේ නිවසක තිබී පොලීසිය සොයාගෙන ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ 70ත් 80ත් අතර වයස්වල පසුවන කාන්තාවන් දෙදෙනෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment