කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් අවසන් තරගය අද

157

08 වැනි වරටත් පැවැත්වෙන ලෝක කුසලාන කාන්තා විස්සයි විස්ස තරගාවලියේ අවසන් මහා තරගය අද (26) පැවැත්වේ.තරගය දකුණු අප්‍රිකාවේ කේප්ටවුන්හිදී ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 06.30ට ආරම්භ වීමට නියමිතය.මෙවර අවසන් මහා තරගයට ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සහ සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සුදුසුකම් ලබා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment