කාබන් හර කිරීමේ යාන්ත්‍රණයට ජපානය සමග ගිවිසුම් අත්සන් තබමින්

108

කාබන් හර කිරීමේ ඒකාබද්ධ යාන්ත්‍රණය ශ්‍රී ලංකාව හා ජපානය අතර ක්‍රියාත්මක කිරීමට අදාළ ගිවිසුමකට ඊයේ (10 දා) ජනාධිපති කාර්යාලයේදී අත්සන් තබනු ලැබීය. පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛi අනිල් ජාසිංහ හා ජපානයේ ශ්‍රී ලංකා තානාපති මිසුකෝෂි හිදෙකි යන මහත්වරුන් ගිවිසුම අත්සන් කළ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා පරිසර ඇමැති නසීර් අහමඩ් යන මහත්වරු ද ඊට එක්වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment