කාබනික පොහොර ආනයනයට අවසර

206


2021/2022 මහ කන්නය සඳහා කාබනික පොහොර හා ස්වභාවික ඛනිජ හා කීලේටඩ් අංශුමාත්‍ර ශාක පෝෂක ආනයනයට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව වී වගාව සඳහා අවශ්‍ය කාබනික පොහොර රජයේ පොහොර සමාගම විසින් ආනයනය කිරීමටත් අනෙක් බෝග සඳහා බලපත්‍රලාභී පොහොර සමාගම් විසින් ආනයනය කර තරඟකාරී මිල ගණන් මත ගොවීන්ට ලබාදීමටත් කටයුතු සලසා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment