කාබනික පොහොර ආනයනයට රජයේ ආයතන දෙකක්

375


තේ පොල් රබර් ඇතුළු භෝග සඳහා අවශ්‍ය කාබනික පොහොර ආනයනය සඳහා රජයේ ආයතන දෙකකට අනුමැතිය ලබාදුන් බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment