කාබනික පොහොර මෙටි‍්‍රක් ටොන් විසි දහසක් පැමිණේ

398

රජයේ පොහොර ආයතනය විසින් ඇනවුම් කළ පොටෑසියම් ක්ලෝරයිඩ් සහිත කාබනික පොහොර මෙටි‍්‍රක් ටොන් 20,000 රැගත් නැවක් කොළඹ වරායට පැමිණි බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment