කාබනික පොහොර හදන්න ජපන් ජබර ගොඩ දමමින්

352

රජය ක‍්‍රියාත්මක කරන කාබනික නිෂ්පාදනය කිරීම නොහොත් කොම්පෝස්ට් නිෂ්පාදන වැඩසටහන බිංගිරිය ගොවි ජන සේවා බල ප‍්‍රදේශයේ ක‍්‍රියාත්මක කරමින් පානවැව, උණවැව වාරි කර්මාන්තයෙන් ජපන්ජබර ජලජ ශාක ගම්වාසීන් විසින් ගොඩ දමන ආකාරය ඡුායාරූපයෙහි දැක්වේ.

 බිංගිරිය ගොවිජන සංවර්ධන නිලධාරී ධම්මික රණසිංහ මහතාගේ මඟ පෙන්වීම යටතේ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරු සහ සංවර්ධන නිලධාරීහු මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කළහ.

 බන්දුල හේරත් උඩුබද්දාව

advertistmentadvertistment
advertistmentadvertistment