කාබුල්හිදී 10ක් අත්වැරදීමකින් ඝාතනය කිරීම ගැන ඇමෙරිකාව වන්දි ගෙවයි

140

කාබුල් ගුවන්තොටුපළ අසලදී ඇමෙරිකානු ඩ්‍රෝන් ප‍්‍රහාරයකින් මියගිය ඇෆ්ගන් ජාතික දසදෙනාට වන්දි ගෙවීමට ඇමෙරිකානු රජය තීරණය කර ඇත. මින් 7ක් ළමුන්වේ. තුවාල ලැබූවත් ඇමෙරිකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව රජයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.

 මියගිය පිරිස අතර සහන සේවකයකු ද වේ. මොහු තම මෝටර් රථයට වතුර බෝතල් ඇතුළු කිරීම ඩ්‍රෝන් යානාව වාර්තා කළේ පුපුරණ ද්‍රව්‍ය ලෙසිනි. හමුදා ජෙනරාල් මැකෙන්සි පැවසූවේ මෙය ඛේදනීය අත්වැරදීමක් බවයි. මෙම ඩ්‍රෝන් ප‍්‍රහාරයෙන් මියගිය සහන සේවකයා යමාරි අහමද් නැමැත්තෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment