කාමර 150ක සුපිරි හෝටලය ගං වතුරට ගසාගෙන යයි – පාකිස්තානයේ ගංවතුරින් මියගිය සංඛ්‍යාව 1100ට නගී

345

පකිස්තානයේ අධික වර්ෂා පතනය නිසා ඇතිවූ ගංවතුරින් මියගිය සංඛ්‍යාව 1100ක් දක්වා වැඩිවී ඇත.

 මින් 943ක් ම ළමුන් වේ. සංචාරක පුරයක් වූ කලාම් හි කාමර 150ක හෝටලයක් ද මුළුමනින්ම  ගංවතුරින් විනාශවී ඇත.

 පකිස්තානයට එල්ලවූ දරුණුතම ගංවතුර තර්ජනය මෙය යි. විපතට පත්වූවන් ගලවා ගැනීමට ත්‍රිවිඩ හමුදාපතිවරු විදේශ රටවල සහාය පතා ඇත. නිලනොවන ආරංචි මාර්ග පැවසුවේ මියගිය සංඛ්‍යාව මෙයට වඩා වැඩි බවයි. එසේම මිලියන 33ක ජනතාවක් අනාථයන් බවට පත්ව ඇත. ගංවතුර තර්ජනය බරපතළ ලෙස බලපෑවේ බලුකිස්තානයට යි.

advertistmentadvertistment
advertistmentadvertistment