කාර්යාල ප‍්‍රවාහන සේවයක් ඇරඹේ

100


කාර්යාල සේවක මහත්ම මහත්මින්ගේ ප්‍රවාහන සේවාවන් පහසු කිරීමේ අරමුණින් අද පස්වරු 4.15ට නාරාහේන්පිට නගරයේ ශාලිකා ක්‍රීඩාංගණය අසලින් ගාල්ල ,මහනුවර, රත්නපුර,කුරුණෑගල සහ හලාවත යන නගර වලට කාර්යාල ප්‍රවාහන සේවාවන් ආරම්භ විය.එම ප‍්‍රවාහන සේවාවන් පසුදින එම නගරවල සිට නාරාහේන්පිට දක්වා පැමිණෙන බවත් ජාතික ගමනාගමන කොමිසම පවසයි. ඉදිරි දිනවලදී තවත් ප්‍රධාන නගර කිහිපයකට මෙම කාර්යාල ප්‍රවාහන සේවාවන් ව්‍යාප්ත කිරිමටද සැලසුම් කරඇත .ආරම්භක අවස්ථාවට ප‍්‍රවාහන ඇමැති පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මියද එක්වූවාය.

advertistmentadvertistment
advertistmentadvertistment