කාලයකට පසු ගාලු කොටුව උතුරා යයි

2343

ලෝක උරුම ගාලූ කොටුව දෙස් විදෙස් සංචාරකයින්ගේ පාරාදීසයකි. ගාලූකොටුව මෙරට පැමිණෙන විදේශීය සංචාරකයින්ගේ එක් ගමනාන්තයකි.

කාලයකට පසු ගාලු කොටුව උතුරා යයි

රජයේ නිවාඩු දිනවල ගාලූ කොටුවේ අසිරිය විඳ දරාගැනීම සඳහා දේශීය සංචාරකයින් විශාල පිරිසක් පැමිණ සිටියහ. ගාලූ කොටුවේ අසිරිය විඳ දරාගැනීම සඳහා පැමිණි ඇතැමුන් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගත නොවී කටයුතු කරන ආකාරයද දැක ගත හැකි විය. ඇතැම් විදේශීය සංචාරකයින්ද ඒ අතර සිටි අතර කාලයකින් ගාලූ කොටුව දේශීය සංචාරකයින්ගෙන් පිරිගොස් තිබුණි.

ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි,  ගාල්ල හිනිදුම – රවින්ද්‍ර චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment