කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට

100

ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර අතර තරගයේ ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථානය අතර අද පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පළමුව පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment