කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට

90


ශ්‍රී ලංකාව සහ සංචාරක ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම අතර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙන එක්දින තරගයේ කාසියේ වාසිය ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට හිමි විය.ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment