කාසියේ වාසිය ඉන්දීය ලෙජන්ඩ්ට

100

අද ඉන්දියාවේ රායිපූර් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන රෝඩ් සේෆ්ටි ලෝක ශුරතා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය ලෙජන්ඩ් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කරයි.ඉන්දීය ලෙජන්ඩ් කණ්ඩායම සචින් තෙන්ඩුල්කාර්ගේ නායකත්වයෙන් ද ශ්‍රී ලංකා ලෙජන්ඩ් කණ්ඩායම තිලකරත්න ඩිල්ෂාන්ගේ නායකත්වයෙන් ද ක්‍රීඩා කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment