කාසියේ වාසිය දිනූ ඔමානය පන්දු රකියි

118


ශ‍්‍රී ලංකාව සහ ඔමානය අතර ඔමානයේ අල් අමිරාත් ක‍්‍රීඩාංගණයේ අද පැවැත්වෙන විස්සයි විස්ස ක‍්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ඔමාන පිළ පළමුව පන්දු රැුකීමට තීරණය කරයි.ශ‍්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා මෙම තරගය පැවැත්වේ.එසේම ඔමාන කණ්ඩායමක් සමග ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමක් විස්සයි විස්ස ක‍්‍රිකට් තරගයකට සහභාගීවන ප‍්‍රථම තර`ගයද මෙයවේ.

advertistmentadvertistment
advertistmentadvertistment