කාසියේ වාසිය දිනූ ජැෆ්නා කිග්ංග්ස් පන්දුවට පහර දෙයි

90


ජැෆ්නා කිග්ංග්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් අතර අද හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ‍්‍රී ලංකා ප‍්‍රිමිය ලීග් විස්සයි විස්ස ක‍්‍රිිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය ජැෆ්නා කිංග්ස් දිනා ගත්තේය. ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහරදීිමට තීරණය කර ඇත.තරගය රාත‍්‍රි 7.30ට ආරම්භවේ.

advertistmentadvertistment
advertistmentadvertistment