කාසියේ වාසිය පකිස්තානයට

73

ඩුබායි පැවැත්වෙන ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර අතර තරගයේ අද පැවැත්වෙන පකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය අතර තරගයේ කාසියේ වාසිය පකිස්තාන කණ්ඩායමට හිමිවිය.ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට ආරාධනා කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment