කාසියේ වාසිය බටහිර ඉන්දීය කොදෙව්වන්ට

91

විස්සයි විස්ස ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය යටතේ ශ‍්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිළ අතර අද පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් පිළ පළමුව පන්දු රැකීමට තීරණය කළේය.තරගය රාත‍්‍රී 7.30ට ආරම්භවේ.

advertistmentadvertistment
advertistmentadvertistment