කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

96

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර අද ආරම්භ වන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කරයි. ටෙස් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment