කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

141

ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර අතර තරගයේ අද ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රීලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment