කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

128

ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර වටයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද ඩුබායි හිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment