කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

120

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු පන්දුවට පහරදීමට තීරණය කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment