කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

218


ශ්‍රී ලංකාව සහ ඔස්ටේ්‍රලියාව අතර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙන පන්දුවාර 50 එක්දින තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට හිමි විය.ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment