කාසියේ වාසිය පකිස්තානයට

97

ඩුබායි හිදී අද පැවැත්වෙන ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනූ පකිස්තාන කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment