කැකුළු සහල් වලට පාලන මිලක්

442

දේශීය සුදු කැකුළු සහ රතු කැකුළු සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 210 ක් ලෙස නියම කරමින් පාරිභෝගික අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. එය ඊයේ සිට ක්‍රියාත්මකය.

advertistmentadvertistment
advertistmentadvertistment