කැටගොඩ ගේ නම යවයි

230

අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙනුවට හිටපු මන්තී‍්‍ර ජයන්ත කැටගොඩ මහතා පාර්ලිමේන්තුවට පත් කරන ලෙස මීට සුළු මොහොතකට පෙර ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ විසින් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇත.
ඒ අනුව මැතිවරණ කොමි්ෂන් සභාව විසින් ඒ පිළිබඳ ගැසට් මගින් මෙම සතියේ දිනක ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment