කැටගොඩ මන්තී‍්‍ර ධුරයේ දිවිරුම් දෙයි

171

පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු ලෙස හිටපු මන්තී‍්‍ර ජයන්ත කැටගොඩ මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිව්රුම් දෙනු ලැබීය.
අද (21) දින පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදීම මෙම අභිනව මන්තී‍්‍ර දිව්රුම් දීම සිදුවිණි.

advertistmentadvertistment
advertistmentadvertistment