කැත්‍රිනා නිසා මියගිය ගණන වැඩිවේ

269

අමෙරිකාවට බලපෑ කැත්‍රිනා ඉයන් සුළි කුණාටු තත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 80ක් ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකරයි. පසුගිය සතියේ ෆ්ලෝරිඩා වෙරළ තීරය හරහා මෙම සුළි කුණාටුව රට තුළට ඇතුල්විය.සුලි කුණාටුවේ බලපෑමෙන් එරට විදුලි රැහැන් පද්ධතියට සහ මාර්ග පද්ධතියට ද දැඩි බලපෑම් එල්ලවී තිබුණි.ලක්ෂ 20කට අධික ජනතාවක් මින් අපහසුතාවයට පත්ව සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment