කැනඩාවෙන් තවත් ප්‍රහාරයක්!

752

කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ මෙම ජනවාරි මාසය ද්‍රවිඩ උරුමයට හිමිකම් ඇති මාසය ලෙස නම් කර ඇත. මෙතෙක් කැනඩාව ද්‍රවිඩ උරුමය ගැන ප්‍රකාශ කර නොතිබිණි.

කැනඩා අගමැතිවරයා මෙම නම් කිරීමට පෙර කැනඩාවේ කොටි ඩයස්පොරාව උතුරු නැගෙනහිර 2/3ක ප්‍රදේශය ද්‍රවිඩ උරුමය බවට ප්‍රකාශ කර තිබිණි.

කැනඩා අගමැතිගේ මෙම තීරණය නිසා උතුරු නැගෙනහිර ද්‍රවිඩ නිජබිමක් යයි සනාථ කෙරෙන තොරතුරු එරට පාසල්වල ඉගැන්වීමට අවසර ලැබේ.

කැනඩා රජය ශ්‍රී ලංකාවට එල්ල කළ 2 වැනි දේශපාලන ප්‍රහාරය මෙයයි. ඊට පෙර හිටපු ජනපතිවරුන් දෙදෙනකුට සම්බාධක පනවා තිබිණි.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment