කැනඩාවේ අවි ආයුධ මිලයට ගැනීම සියයට 71 කින් ඉහළ යයි

532

මානව හිමිකම් ගැන හඬනගන කැනඩාවේ 2010 සිට 2020 දක්වා කාලය තුළ තුවක්කු මිලියන 1.1ක් මිලයට ගෙන ඇත. මෙය සියයට 71ක වැඩි වීමකි.කැනඩා පොලිසිය පැවසුවේ 2020 දී බිලියන 2.2ක් තුවක්කු බලපත් ලබාගෙන ඇති බවයි. තුවක්කු බලපත් ලබාගෙන ඇති වැඩිදෙනා ඔන්ටාරියෝ සහ කුයිබෙක් ප්‍රාන්තවල පදිංචිකරුවෝ වෙති. 2017 දී කළ විමර්ශනයකින් හෙළිවූයේ කැනඩාවේ මිලියන 12.9ක් සතුව අවි ආයුධ ඇති බවයි. ඉන් සෑම 100 කටම 34.7ක් සතුව අවි ආයුධ ඇති බව හෙළිවී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment