කැනඩාවේ උෂ්ණත්වය වැඩි වී 134 ක් මරුට

343

කැනඩාවේ වැන්කුවර් හි පවතින අධික උෂ්ණත්වය නිසා 134 ක් මිය ගොස් ඇත.
 
 පසුගිය සිකුරාදා පමණක් පුද්ගලයන් 85ක් මියගොස් ඇතැයි පොලිසිය කියා සිටියි. කැනඩාවේ පවතින උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 121 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙලෙස උෂ්ණත්වය නිසා පාසල් සහ කොවිඞ් එන්නත් මධ්‍යස්ථාන වසා දමා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment