කැනඩාවේ තීරණයට මෙරට විරෝධය

242


මහින්ද රාජපක්ෂ සහ ඝෝඨාභය රාජපක්ෂ යන හිටපු ජනාධිපතිවරුන්ට සහ හමුදා සාමාජිකයින් දෙදෙනෙකුට එරෙහිව සම්බාධක පැනවීමට කැනඩාව ගෙන ඇති තීරණයට විරෝධය පළකිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇත.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් විරෝධය පළකිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය අලි සබි්‍ර මහතා (11) පෙරවරුවේ මෙරට කැනඩා මහ කොමසාරිස්වරයාව විදේශ කටයුතු අමාත්‍යංශය වෙත කැඳවනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment