කැනඩාව තුළ හමුදා අවි භාවිතය තහනම් – අගමැති ටෘඩෝ නව පනතක් ඉදිරිපත් කරයි

290

හමුදා අවි අලෙවිය තහනම් කිරීමට කැනඩා රජය තීරණය කර ඇත. හමුදා අවි වර්ග 1500ක් ප්‍රසිද්ධියේ අලෙවි කෙරෙන බව හෙළි වී තිබේ. මෙම අවි සඳහා පතරොම් අලෙවිය ද තහනම් වේ.
දැනට පුද්ගලික භාවිතය සඳහා මිලයට ගෙන ඇති අවිද නව පනත යටතට අයත් වේ.
එසේම අවි භාවිත කර සාහසික ක්‍රියා සිදුකළ පුද්ගලයන්ගේ බලපත්‍ර ද අහෝසි කෙරේ.
ඇමෙරිකාවේ ටෙක්සාස්හි සිසුන් 19ක් වෙඩි තබා මරා දැමීමේ සිද්ධියෙන් පසු මෙම අවි තහනම් පනත ගැන රජය කඩිනමින් පියවර ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment